Robin of Sherwood (1984) [S01 : E02


අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ] 2



දෙවැනි කොටසරොබින් අයියා  කට්ටිය එහෙම සෙට් කරගෙන වැඩේ කරගෙන යන්න තමයි හදන්නේ. ආ මේ කොටසෙන් තමයි නසියර්ව හම්බ වෙන්නේ. ඒ මේ කතාව පුරාම දිවෙන  සිද්දිය තමයි ඊතලය හොයා ගැනිම. එක පැහැර ගන්න මාලිගයටගිහිල්ලා වෙස්වලාගෙන, තරගයකට සහබාගිවෙලා තමයි ලබාගන්නේ අන්න ඒ වෙලාවේදි තමයි නසීයර්ව හමුවෙන්නේ. අවසානයේදි මන්තර වලටත් මුහුන දිලා මැරියන්වත් බේරගෙන ෂර්වුඩ් වලට එනවා. මේකෙන් කණ්ඩායමේ කිපදෙනෙක් මිය යනවා. ඉතින් රොබට් ගිස්බර්න් දාන ගැටවලට අද කොහොමද මේ සෙට් එක මුහුන දෙන්නේ කොහොමද කියලා බලන්න බාගෙනම බලන්නකෝ.



Robin of Sherwood (1984) [S01 : E01



අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]



පළවෙනි කතාවෙන් තියෙන්නේ රොබින්හුඩි කණ්ඩායම සෙටි කරගන්න සිද්දිය. මේ ඔක්කොම සිද්දිය පටන් ගන්නේ මච් රොබින් දෙන්නා දඩයමේ ගිහින් හිරේට දානවා ගිස්බන්. මෙයාගේ සෙට් එකෙන් බාගයක්ක එහේ. මැරියන් හම්බ වෙන්නේත් මේ කොටසෙන් තමයි. ලිට්ල් ජොන් බන්දනයනට අහුවේලා, ඉන්නවෙලාවෙදි රොබින් බෙර ගන්නවා. ඔය විදිහට කණඩායමේ ටික දෙනෙක් මේ කොටසින් හම්බ වෙනවා. එ වගේම රොබින්හුඩ්ගේ අරමුණ දෛවය මේ ඔක්කම එයාට හර්න් මුල්ම වරට කියන්නේ මේ පලවෙනි කොටසෙන්ම තමයි. එහෙනම් කතාව බලමු


මායා


මායා සිංහල සම්පුර්ණ චිත්‍රපට